(යොහාන් භාසුර)
සුරාබදු දෙපාර්තමේන්තුව මෙතෙක් රැස්කළ බදු මුදල් අමාත්‍යංශය හදුන්වාදී ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතින් මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනයක් හරහා එකතු කිරීමට කර ඇති යෝජනාවට විරෝධය දක්වමින් සුරාබදු නිලධාරීහූ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (18) පස්වරුවේ උද්ඝෝෂණය කළහ.
මෙම නව තීරණයත් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුව විනාශ කිරීමේ උත්සහ දරමින් සිටින බවට සුරාබදු වෘත්තීය සමිති එකමුතු චෝදනා කළේය.
‘දේශීය ආදායම්, රේගු, සුරාබදු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ කුමන්ත්‍රණය පරදවමු’ සහ ‘ජීඑස්ටී නව පවතින් නව බදු ඒකකයක් බදු මුදල් ඇමති අතට’ යන සටන් පාඨ කියමින් මෙහිදී සුරාබදු නිලධාරීහූ විරෝධතාවයේ නිතර වූහ.
ඡායාරූපය:
සුරාබදු නිලධාරීන් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිතර වූ ආකාරය.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සූරාබදු නිලධාරීන් උද්ඝෝෂණයක
sharm warn Tuesday, 18 January 2022 04:39 PM
ඇයි දන්නේ නැද්ද ?සල්ලි කොතනද මැදමුලන එතනට සංකල්පය නේ පොහොට්ටුවේ තියෙන්නේ .බයියන්ට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ මේ නීති විරෝධී මුදල් ඇමතියා මොළ හතෙන් කරන්නේ මොනවද කියලා