
(යොහාන් භාසුර)
ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 6 ක් සහ තවත් දුම්රිය ගමන් වාරයක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමළය සහ මඩකළපුව දක්වා ධාවන වන රාත්‍රී තැපැල් දුම්රියන් සහ කන්කසන්තුරය, මඩකළපුව හා ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් මෙසේ අවලංගු කළ බවත් කොළඹ කොටුව සිට රඹුක්කන බලා රාත්‍රී 11.00 ට ධාවන කිරීමට නියමිතව තිබූ දුම්රිය ද අවලංගු කළ බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd