
(ප්‍රසාද් රුක්මල් )
දිට්වා සුලි කුණාටුව පැවති සමයේ නායයාමට ලක්වූ සොරණාතොට පතනවත්ත තැන්නපංගුව මාර්ගයේ 10කනුව ප්‍රදේශයේදි වර්ශාවත් සමඟ අද (21) රාත්‍රි යලි පස්කදු කඩා වැටීමට පටන්ගැනිම නිසාවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට තිබෙන බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බදුල්ල ප්‍රදේශයට දැනට සවස් කාලයේ ඇදහැලෙන ධාරානිපාත වර්ශාවත් සමග මෙසේ සොරණාතොට පතනවත්ත තැන්නපංගුව මාර්ගයට පස්වැටීමට පටන් ගෙන ඇති බවත් එසේ මාර්ගයට කඩාවැටී ඇති පස් හෙට දින (22) ඉවත්කිරීමට කටයුතු සිදු කරන බවත් ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd