
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (26) කොළඹ වැලිකඩ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට පැවැත්විණි.
එයට මඩකලපුව දිස්ත්‍රික්කය පාර්ලිමේන්තුව මන්ත්‍රී ශානකියන් රාසාමනිකම් මහතා ඇතුළු පිරිසක් සහබාගි විය එයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණු අතර බන්ධනාගාරය ප්‍රදේශය ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසක් යොදවා තිබුණි .
(ඡායාරුපය ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න අර සංවිධාන, මේ සංවිධාන සියල්ල පිටුපස සිටින්නේ එන්.ජී.ඕ ටකරන් මඩු කාරයින් බව නොරහසකි. එනමුත් මෙම සිරකරුවන් නිසා අගතියට පත්, විනාශ වුණු පවුල්, නැතිවුණු ජීවිත වෙනුවෙන් කිසිඳු සංවිධානයක් බිය නොවන්නේ මන්ද? එසේ බිහි නොවෙන්නේ "එම සිරකරුවන්ගේ අවලං ක්‍රියාවන්ගෙන් ඩොලර් වලින් ජීවිතේ ගැටගහගන්න කාලකන්නි එන්.ජී.ඕ ටකරන් මඩුකාරයන්" සාධාරණය කරන බැවින් නොවේද?
සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් හැමෝම කළින් හිරගෙවල්වල හිටපු අයද?
ලංකාවේ ගොඩක් සංවිධාන අටවගෙන සල්ලි හම්බකරනවා