IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සියලුම සභික ලයිස්තු 30ට පෙර ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයේ  සියලුම සභිකයන්ගේ නම් ලබන 30 වැනිදා රාත්‍රී 12.00ට පෙර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් යළි ඉල්ලීමක් කරයි.

සභික නාමලේඛන වහා ඉදිරිපත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් මෙසේ ඉල්ලීම් කරන තුන්වැනි අවස්ථාව මෙයයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් නිකුත් කළ විගස  සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කාන්තා නියෝජනය ද ඇතුළත්ව සිය නාම යෝජනා භාරදිය යුතු බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ පනත අනුව සියලු පළාත් පාලන ආයතන ලබන 2 වැනිදාට පෙර පිහිටවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

සියලුම සභික ලයිස්තු 30ට පෙර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 18107 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18076 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 484 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 146 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site