
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 40 කට අධික වටිනා මත්ද්‍රව්‍යය තොගයක් සමග පුද්ගලයකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍යය කිලෝ 39 ක් හා කේරල ගංජා කිලෝ 05 ක් පොලිස් භාරයට ගෙන ඇත.
දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසය ආසන්නයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපිට දේශයට බැඳුනු අයගෙන්, එයාගෙ ලොක්කන්ගෙන් තිබුණ සහයෝගය දැන් නැහැ. අපි කොහොමහරි කරල නැවතත් රට රකින යුගයක් උදාකරන්න ඕන.