
(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ලබන 23 වැනිදා කැඳවනු ලැබ සිටිති.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරුණු යෝජනා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල සහය ලබාගැනීමද මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක් බව එම කොමිසම පවසයි.
මේ අතර ඕනෑම අවස්ථාවක මැතිවරණ පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd