(නිමල කොඩිතුවක්කු)
මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන පහකදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හෙට(05) දිනයේ ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශීක්ෂණ රෝහල, ජාතික බෝවන රෝග විද්‍යායතනය රෝහල, අවිස්සාවේල්ල රෝහල සහ කොළඹ විහාරමහදේවි උද්‍යානයේ දී එම එන්නත්කරණ වැඩසටහන අද උදෑසන 8.30 සිට ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි මෙම පුවෘත්තිය දැක්කේ. අදාල තැන් වල පලමු එන්නත ඉවරයිලු. හෙට (06)දින. ලබා දිය හැකි ද? රජයට ස්තූතිය. ස්තූතියි.
ඒ තැන්වලට ගියාම වැක්සින් ඉවරයිලු. හමුදාපතිතුමනි, අපිට නැවත අවස්ථාවක් දෙනවද?
අවුරුදු 18න් ඉහළ අයට දෙන්නේ නැද්ද?
ඒක හොඳ තීරණයක්...