IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සැමියා ප්‍රෙටල් දමා බිරියට ගිනි තියලා

(ගයාන් සූරියආරච්චි සහ ලලිත් නවරත්න)

වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

මෙසේ  මියගොස් ඇත්තේ සංගවේල් සුසිලා නැමති සිව්දරු මවකි.

මරණයට පත් කාන්තාව මීට වසර දෙකහමාරකට ඉහතදී ආරථික ප්‍රශ්න හේතුවෙන් රැකියාවකට විදෙස්ගත ඇති අතර එහිදී ඇතිකරගත් අනියම් සම්බන්ධතාවයක් මත නැවත දිවයිනට පැමිණ එම අනියම් සැමියා සමග ජීවත්ව ඇත.

අනතුරුව නීත්‍යානුකූල සැමියාගේ ඉල්ලීමකට අනුව තම දරුවකුගේ උපන්දින දවසේ එනම් ඉකුත් 10 දා එම නිවසට පැමිණ ඇති අතර 14දා දක්වා එම නිවසේ දරුවන් ස්වාමියා සමග ජීවත්ව ඇත.

පසු තමා දැමූ බඩු පෙට්ටිය ගෙන ඒමට කොළඹ යන බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව තම ස්වාමියා  නැවත නිවසට එන ලෙසට ඉල්ලා සිටියත් බිරිඳ විසින් නැවත මෙම නිවසට එන්නේ නැති බව පවසා ඇත.

එදින 14දා රාත්‍රී අඹුසැමි යුවළ අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව ස්වාමියා   පෙට්‍රල් කෑන් එක ශරීරයට වක්කර ගිනි තබා ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

සැකකාර සැමියා  අත්අඩංගුවට ගත් බව  වෙන්නප්පුව පොලීසිය පවසයි.



අදහස් (4)

සැමියා ප්‍රෙටල් දමා බිරියට ගිනි තියලා

ලුම්බිණි Sunday, 18 August 2024 10:39 AM

සැබෑ ආදරය .

:       0       3

Arron Sunday, 18 August 2024 03:54 PM

තමාගේ සතුට වෙනුවෙන් ⁣දරුවන් අතහැරලා ගියපු ගැනියෙකුට මීට වඩා නම්බුකාර මරණයක් අත්වන්නේ නැත.

:       0       3

Don perea Sunday, 18 August 2024 07:11 PM

පුදුම තිරිසන්නු ඉන්න රටක්

:       0       4

චන්ද්‍රපාල Monday, 19 August 2024 08:54 AM

රජය මැදිහත්වී පෙට්‍රල් මිල වහා අඩු කර යුතුයි!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site