
(රෝෂන් තුෂාර)
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සැකකරු ලබන 18 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද නියෝග කළේය.
සැකකරුට ඇප දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින ඉදිරිපත් කරන බවද දන්වා සිටියේය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත පෞද්ගලික සංචාරයක නියැළී රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල විභාග කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd