(යොහාන් භාසුර)

කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට  500 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 ක්  බවට පත්ව තිබේ.