(ගයන් සූරිය ආරච්චි)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ කොටසේ A අංශයේ 25 වැනි සිර මැදිරියේ තිබී කාලයක් තිස්සේ භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථනයක්, චාජරයක්, ලයිටරයක්, සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර් ය බලකාය හදිසි ප්රතිචාර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් බූස අධි ආරක්ෂිත බන්ධනාගාරය කළ සෝදිසි මෙහෙයුමකදී මෙම දුරකථනය සොයාගෙන ඇත.
මෙම ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ෆෝන් හම්බෙන හැටියට ලංකාවේ ප්රථම ජංගම දුරකථන ෆෑක්ටරි එක බූස්සෙ දාන්න පුළුවන්.