(සුජිත් හේවාජුලිගේ)

මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මත් වතුර මිල ගණන්ද ඉහළ දමා අැත

ඒ අනුව මෙරට වැඩිම අලෙවියක් සහිත ගල් අරක්කු මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින්ද ගල් අරක්කු බෝතල් භාගයක මිල රුපියල් 10කින්ද ඉහළ දමා ඇත.

තවද පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇත.

මීට අමතරව විස්කි සහ බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් වැඩි කර අැත

කෙසේවෙතත් බියර් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නැත