
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවරගෙන ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3,000 ක් බවට පත්ව තිබේ.
සිමෙන්ති කොට්ටයක මිල පසුගිය අප්‍රේල් මස 25 වැනිදා රුපියල් 500 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 2,850 ක් බවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් හිටියේ එළහරකයි මීහරකයි... ඒ නිසා හැම තිස්සේම දෙපැත්තට ඇද්දා.. දැන් බානම මිහරක් ඒ නිසා නියමෙට හානවා.
සිමෙන්ති විකුණන මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. දේශපාලනය කරපු අයට තමයි හෙන ගහන්න ඕනෑ.