යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර්   සමාජ මාධ්‍ය ජාල  භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ.

නව යාවත්කාලීන කිරීම් ලබා ගැනීම,පණිවිඩ යැවීම,වීඩියෝ හුවමාරු කිරීම ආදිය සිදු කිරීම අපහසු වෙයි.