(යොහාන් භාසුර)
රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මට නිවේදනයට අනුව සමාගම් ලියාපදිංචි කිරීමට අදාල තවත් කටයුතු රැසක ගාස්තු සංශෝධනය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා. . කඩා ගන්න පුලුවන් හැම තනින්ම එකතු කරනව.. රට දියුනු කරන්න පුදුම ආදරයක් තියෙන්නෙ.. . උන්ගෙ පවැත්ම නම් තහවුරු කරගනන්ව කිසි අඩුවක් නැතුව.. අනේ අපොයි මෙ රටෙ ඉන්න මෝ ජනතාව..