
(නිමල කොඩිතුවක්කු)
මාලිමා පාලනය යටතේ සෑම අතකින්ම රට ව්‍යාකූල වී ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ඇත්තේ පීඩාකාරී රාජ්‍ය පාලනය පමණක් යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතාවගේ කර පිට පීඩනය අසහනය පැටවීම නිසා මේ මොහොත වන විට රටේ දුප්පත්කම 50% දක්වා වර්ධනය වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ මතුගම නගර සභා ශ්‍රවණාගාරයේ දි මතුගම ප්‍රදේශයේ ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය සඳහා වන ජන හමුවක් හා එක්වෙමිණි.
රට මුහුන පා ඇති බරපතලම ගැටලුව වන්නේ 2028 ණය ගෙවීම බවත් වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට නම් විදේශ සංචිත ඉහළ මට්මක පැවැතිය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.
මාලිමා රජයට ආර්ථිකය වර්ධනය කරන්නට හැකියාවක් පැහැදිලි වැඩපිළිවෙළක් කණ්ඩායමක් දැක්මක් නොමැති බවත් ආර්ථික සැලසුමක් නොමැති නිසා රට ඉබාගාතේ යන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට ඇරියොත් කියන්නෙ ටොන් පචයක් , මොහුට මෙරට බලය ලැබුන නම් මේ රටේ අවසානය එයයි
පිස්සෙක් ඔබ අමතයි......
ස්වයං විවේචනයක් වගේ අපිටනම් ඇහෙන්නේ. ඇහේ පරාල අයින් කරන විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න.
ඔයාලට නම් හොරා කන්න හොඳ වැඩ පිළිවෙලක් තිබුණා නේද?
අනේ මහත්තයෝ නිකන් කට මැත දොඩවන්නෙ නැතුව ඉන්න. ඔබ තුමා කරන හැටි ඔබ තුමාගේ වර්තමාන වැඩපිලිවෙලින්ම අපට පේනවා.
තවත් විහිළු කරන්න එපා....... විහිළුකාරයා........
ඔබ කියන විදියට ණය මුදල් ඉදිරියේදී ගෙවන්න . වෙනවා පවතින ආන්ඩුවට ඒක ඇත්ත. නමූත් එපමන ණය අරගෙන ආදායම් ලැබෙන තැන්වල ආයෝජන කලාද පසුගිය ආන්ඩුවල හිටපු නායකයෝ නැහැ නේද. එහෙම තියේද්දි ඔයා හොරුන්ගේ කරේ අතදාගේන මොකද ඔයාටත් තිබෙනව කේස් ෆයිල් එකක් .ඒකෙන් බේරේන්නද. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත .මතක තියාගන්න ඊළඟ වතාවේ ඇපත් නැහැ.
අපිට නම් කියන්ඩ තියෙන්නේ කලින් හිටපු දූෂිත ආණ්ඩු සහ පවුල් පාලන ආණ්ඩු වලට වඩා ජනතාවාදී මාළිමා ආණ්ඩුව රට වෙනුවෙන් වැඩක් කරනවා කියලා..ඇස් කන් නැති විපක්ෂයේ උදවිය ගැන කවර කතා ද?
අපිට නම් කියන්ඩ තියෙන්නේ කලින් හිටපු දූෂිත ආණ්ඩු සහ පව්ල් පාලන ආණ්ඩු වලට වඩා ජනතාවාදී මාළිමා ආණ්ඩුව රට වෙනුවෙන් වැඩක් කරනවා කියලා..ඇස් කන් නැති විපක්ෂයේ උදවිය ගැන කවර කතා ද?
ඔහේගේ පක්ෂයේ ව්යාකුලත්වය ගැනත් ඔය ගමන්ම කියන්න.
පියා ගැනනේ කියන්නේ
ලක්ෂ 68 ක ජනතාවගේ මානසිකත්වය ව්‍යාකූල කරලා චන්ද ගත්තා මාලිමාවේ නායකයෝ. ඊට පස්සේ බලේට ඇවිත් ආර්ථිකය, සමාජය, සංස්කෲතිය, සභ්‍යත්වය ව්‍යාකූල කලා. දැන් රටම ව්‍යාකූලයි.
රටනම් ව්‍යාකූල වෙලා නෑ මහත්මයෝ... ඔබතුමානම් ව්‍යාකූල වෙලා... ටිකක් සන්සුන් වෙලා හොඳ විපක්ෂයක් ගොඩනගන්න...
ඔයායි ඔයාගෙ කොල්ලොයි තමයි මේ රටට කරදරය. රට සුමටව හා ස්ථාවරව යනවා. ඔයාගෙ ප්‍රකාශ දිහා බලද්දි මට හිතෙන්නෙ ඔයා මානසික ආබාධයකින් පෙළෙනවා කියලා
ඔයා අර සංස්කෘතික අරමුදලේ මුදල් වලට කළේ මොනවද කියලා පළමුවෙන්ම කියන්නකෝ.
මේ බූරු වහන්සේගෙ කමෙන්ට් මිනිස්සු සත පහකට ගනන් ගන්නෙ නැහැ
ලක් අම්මත් කිව්වනේ බයිසිකලේ පැදපු කෙනෙක් ප්ලේන් එකක් පදින්නේ කොහොමද කියලා?හිටපු දූෂිත දේසපාලුවන්ට වඩා මේ ආණ්ඩුව යස අපූරුවට වැඩ කරගෙන යන්නේ? පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ආකූල ව්‍යාකුල වෙලා තියෙන්නේ කවුද කියන එකනම් රටම දන්නවා?