(අජන්ත කුමාර අගලකඩ)
රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් V කෝවිඩ් මර්දන එන්නත ලක්ෂ 70ක් ගෙන්වීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි හතක පමණ මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කරන ලද කැබිනට් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදියර කීපයක් යටතේ රුසියාවෙන් ආනයනය කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියයට 92ක් සාර්ථකයි..
හොඳම එන්නත මේකද?
පැණිය ෆේල්ද? ඇස්ට්‍රා සෙනා...? ඒකත් ෆේල්නේ.. ෆයිසර් ගේන්න ආණ්ඩුවට සල්ලි නැද්ද?
ස්පුට්නික් 5 කියන්නේ පැණියේ අංක 02... අපරාදෙ සල්ලි..!!!
ශ්‍රී ලාංකිකයිනි, who එක අනුමත නොකළ වැක්සින් මෙහාට ගෙන්වලා මේ මෝඩයින් මිනී මරන්නද දන්නේ නැහැ හදන්නේ. මේ වැක්සින් එකෙන් මුදලාලි කෙනෙකුට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙනවා. ඔබ ඔබගේ ජීවිතයට ආදරේ නම් රුසියන් එන්නත ලබාගැනීමෙන් වලකින්න.
අර මුට්ටි සහ පැණි දැන් කල් ඉකුත් වෙලාද?