IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කරති

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර පුජා භුමියේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පූජෝත්සවය  මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදුහඬ මැද ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අලංකාරවත් පෙරහරකින් නිදන් වස්තු සඳහිරු සෑ පරිශ්‍රයට වැඩමවනු  ලැබීය. අනතුරුව මහා සංඝරත්නය විසින් නිධන් වස්තු තැන්පත් කරනු ලැබූහ.

සඳහිරා සෑයේ චූඩා මාණික්ය මෙදින වැඩම කරවිමද විශේෂත්වයකි. 

ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.  

 



අදහස් (5)

සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කරති

Karl Sunday, 28 March 2021 03:49 PM

සාධු සාධු සාධු!!!

:       0       1

dhamneth Monday, 29 March 2021 01:33 AM

ඔය නිධන් වස්තු තැන්පත් නොකරනවා නම් කිසි දවසක නිධන් හොරු දාගැබ් කඩා විනාශ කරන්නේ නැහැ. දාගැබ්වල වස්තුව තැන්පත් නොකරනවා නම් ඕවා කඩා හාරා මොනවා ගන්නද? අපේ හාමුදුරුවරු මේ ගැන සිතිය යුතුයි.

:       0       0

Bhante Sumitta Monday, 29 March 2021 05:06 AM

සාදු... සාදු... සාදූ..!!! බුද්ධ ශාසනම් චිරං තිට්ඨතු..!!! 

:       0       0

Siri Monday, 29 March 2021 05:54 AM

මෙය හුදෙක් බෞද්ධයින්ගේ වුවමනාවට වඩා දේශපාලකයින්ගේ අවශ්‍යතාවයට ඉදිකරනු ලබන්නක් බව පෙනේ. අටමස්ථානවල ඇති අඩුපාඩු සකස් නොකර අලුතින් වෙහෙරක් ඉදිකරන්නේ දේශපාලන නායකයන් තමන්ගේ නම් අනාගත පරම්පරාවල දරුවන්ගේ අධ්‍යාපන පොත පතේ පවා ඇතුළත් කරගැනීමේ කුඨ අභිලාෂයෙනි. මේවාට බෞද්ධයින් රැවටිය නොහැකියි.

:       0       2

Ranjith Tuesday, 30 March 2021 05:36 PM

සාදු... සාදු... සාදු... මේ පින්කමේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට සිටි කෙනා ඒ සඳහා සහභාගි වෙලා නැති බවයි පෙනෙන්නේ. හෙලිකොප්ටර් කැඩිලාද නැත්නම් වෙන අාබාධයක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site