
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකා - බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා එහි ලේකම්වරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා භාණ්ඩාගාරික ලෙසත් එහිදී තේරී පත්වූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් (Andalib Elias) මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි ,හොදයි . චිතගෝං වල වගේ බෞද්ධයින්ට හොදට සලකන්න ඉගෙන ගනී. දැනුත් ටිකක් ඒ වගේ.