(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
සීනි බදු වංචාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායකයා මෙම ඉල්ලීම කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විවාද කරන්න ඕනෑ නැහැනේ. ගෙන්නපු කම්පැණිවල ගිණුම්වල හැර සහ බර බලලා ඉන්වොයිස් කොහේද ගියේ? බැංකුවලට මුදල් ආවේ කියන ටික සුමානෙන් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගියාම ආණ්ඩු පැත්තේ අය ඒ පැත්තට කැත්ත දමයි. විරුද්ධ පක්ෂයේ අය විරුද්ධව කතා දමයි. වැඩක් නැති වැඩක්..
2015-2019 කාලෙදී පාර්ලිමේන්තුවේ වැඩ කරපු විදිය අපිට අමතක නැහැ. නියම ඒකාධිපතිත්වය රනිල් ප්‍රමුඛ තමුන්ලා රජ කෙරෙව්වා. ඒ කාලේ කරපු වංචා ගැන ඉස්සරවෙලා කතා කරන්න. මෙයා මැරිලා ඉපදිලාද කොහේද?
දැන් බයියන් බනියි... මෙයාට තියෙන කැක්කුම මොකක්ද කියලා..?
රටේ නායකයා ගැසට් ගහනවා. අනිත් අය කමිටු දානවා. විපක්ෂ නායක විවාද කරනවා. අපි සහ රට නැත්තටම නැති වෙනවා. පිට රටකින් අපිව ආර්ථිකව යටත් කරගන්න දවස වැඩි ඈතක නොවේ.