
(දිනේෂ් සමරකෝන්)
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සුදු සැරයටි සුරක්ෂා දිනය නිමිතාකොට ගෙන දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට අද (11) සහභාගී විය.
එහිදී ඇය සිය දෑස් රෙදි කැබැල්ලකින් වසා සැරයටික් රැගෙන පාගමනට එක්වීමද විශේෂත්වයකි.
එම පාගමන කොළඹ මහනගර සභාව ඉදිරිපිටින් ආරම්භ කර නව නගර ශාලාව ඉදිරිපිටින් අවසන් වූ අතර, ඊට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දෘෂ්‍යාබාධිත ප්‍රජාව සහාගී විය.
මේ අතර, එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද සහභාගී විය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවටම හරියන අය. මාර ශෝ දාන්නේ . හොඳයි, වහල්ලු චූන් කරන්න
අනේ මෙහෙම නාඩගම්
මෙයා මාර ආතල් එකක් දෙන්නේ
අද ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්න දේශපාලන නායකයන්ගෙන් බහුතරයක් හැසිරෙන්නේ මේ ඇස් බැඳගෙන පාරේ යන කැලි බලතසර් නෝන වගේ ඔවුන්ගේ අතින් අල්ලාගෙන ඔවුන්ව දක්කාගෙන යාමට රාජපක්ෂ යුගයේ සිට පැවත එන දූෂිත නිලධාරීන් පිරිසක් සැදී පැහැදී සිටිති , ඔවුන්ව දක්කාගෙන ගොස් හෙලෙන් පහලට තල්ලු කරන තෙක් ඔවුන් දන්නේ නැත .
අනේ මෙයාගෙ සෝබනේ! ඔය රෙදි කෑල්ලත් වෙන කෙනෙක් ගෙන් ඉල්ලාගත් එකක්ද? හොර චන්දෙන් ඇවිත් ලැජ්ජා නැතුව.