
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ඉහළ දැමීමට මහ බැංකුව පියවර ගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය පොළියත් ඉහළට දාලා. සමහර විට මූල්‍ය අරමුදලේ උපදෙස්වලට හීන්සීරුවේ ලෑස්තිවෙන්න වෙන්න ඇති. උද්ධමනය අහස උසට අරන් යද්දී, මේවා හිතුවේ නැහැනේ. බස් ටිකට් වගේ සල්ලි අච්චු ගහද්දී පණ්ඩිත කබ්රාල් කිව්වනේ උද්ධමනයට මුකුත් වෙන්නේ නැහැ කියලා. දැන් තමයි වෙච්චි දේ පේන්න පටන් ගන්නේ. බයියනි, කිරිබත්, කිරිබත්,...
නැතිනම් අපිට ජීවත්වෙන්න අමාරුයි. විස්කි බෝතලයක් රුපියල් 10000ක් විතර වෙනවා...
අපි දැන් සිම්බාබ්වේ පෙනි පෙනී ඉන්නේ. හරිම සතුටුයි.