(සුජිත් හේවාජුලිගේ )

තිලක් ප්‍රේම කාන්ත මහතා  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස  පත් කරනු ලැබ සිටී.

නීතීඥ ශ්‍යාමිලා රාජපක්ෂ  ඉවත්වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුවිය.

තිලක් ප්‍රේමකාන්ත මහතා එම තනතුරේ අද වැඩ බාර ගැනීමට නියමිතය.

ශ්‍යාමිලා  රාජපක්ෂ මහත්මිය සහ එහි සේවකයන් අතර ගැටුම්කාරී තත්වයක්  පසුගිය කාලය පුරා ඇති විය.