
(සුජිත් හේවාජුලිගේ)
සීතාවක සහ ආනමඩුව ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමේදී මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් මත විමසීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය.
නීතිපතිවරයාගේ මතය ලැබුණු වහා එම සභා පිහිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ඡන්ද විමසීම පසුගිය මැයි මස 6 වැනිදා පැවැත්විණි. එම මැතිවරණයේදී මෙම ප්‍රාදේශීය සභා දෙකේ කිසිදු කණ්ඩායමක් සියයට පනහකට වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් නොවීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd