IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සීතලෙන් බේරෙන්න ගිනි මැල දල්වති

(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය හා තලවකැලේ නගර හා වතුකරය ආශ්‍රිතව අධික සීතලක් ඊයේ (08) රාත්‍රියේ පැවැති අතර, මේ හේතුවෙන් බොහෝ පිරිස් ගිනිමැල දල්වාගෙන රාත්‍රීය පහන් කරනු ලැබීය.

උඩරට වතුකරය ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 06 - 08 ත් අතර අගයක පැවැති අතර, මේ හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට ලක් වු බොහෝ පිරිස් ගිනිමැල දල්වාගෙන රාත්‍රිය පහන් කරන අයුරු දක්නට ලැබිණි.

පවතින අධික සීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම කුඩා ළමුන්, වයෝවෘද්ධ පිරිස්, මෙන්ම විවිධ රෝගවලින් පීඩා විදින ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්විය.



අදහස් (3)

සීතලෙන් බේරෙන්න ගිනි මැල දල්වති

පිටිගල මිලානෝ Friday, 09 December 2022 12:29 PM

ඇමරිකාවේ මෙය සාමාන්‍ය දෙයකි. ඒනිසා සහෘදයිනි කලබල නොවන්න.

:       26       4

SanthuFriday, 09 December 2022 02:20 PM

ඔවු, ඔබ හරි. අමරිකාවට, යුරෝපයට මෙය සාමාන්‍ය දෙයක්.නමුත් මහත්මයානෙනි, අප කඳු කරයේ දුප්පත් ඡනතාවට ලබා දෙන්න ඇත්නම් සිතුන වාර අනන්තයි. ප්‍රවාහනය හරස් නිසයි බැරි විදේශීය (යුරෝපීය) රට වලත් මේ අධික සීතල කාලලයයි. සෙල්සියස් අංශක 01°C ත් 05°C. කඳු කරයේ -12°C ටත් ඉහලයි. නමුත් ඉන් බේරීමට අධික සීතලට ඔාරොත්තු දෙන ලෙස උණුසුම් ඇඳුම් පා වහන් තියෙනව. කියන්න අවශ්‍ය.. එ රට වලින් ඉතා අඩු මුදලකට හෝ ආධාර ලෙස ( නොමිලේ) ලබා දෙන උණුසුම් ඇඳුම් ලංකාවට ගෙන ඒමට අවස්ථාවක් ඇත්නම්..විශේෂයෙන්ම අප රටේ කඳු කරයේ කුඩා ළමුන්, වයෝවෘද්ධ පිරිස්, මෙන්ම විවිධ රෝගවලින් පීඩා විදින ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට නොමිලේම ඡනතාවට ලබා දීමට හැකියාව ඇත. ( විශේෂයෙන්ම අතර මැදි තැරැව් කරුවන් ගෙන් තොර) වරක් යුරෝපීය සංචාරක කන්ඩායමක් සමග පැමිනි එක් ලාංකිකයෙක් කිලෝ 400ක් පමන ගෙනැවිත් තේ වතු වල දුප්පත් ඡනතාවට අතරේ බෙදා දී තිබුන. මුදලක් බලාපොරොත්තු නොවී, යුරෝපයෙන් අප රටට මෙවැනි දේ නොමිලේ ගෙන්වීමට අත හිත දිය හැකි කෙනෙක ඉන්නවා නම් අගෙයි. පින්.

:       2       21

wijesena Sunday, 11 December 2022 06:53 AM

ඔබ හරි. ඇත්තෙන්ම මේ යුරෝපයේත් සීතල කාලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site