IMG-LOGO

සත්‍යක්‍රියාව උපවාසයක් වෙයි

( ඔගස්ටින් ප්‍රනාන්දු)

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 6 ක ජිවත් වන මිනිසුන්ගේ ජිවිත වලට විවිධ බලපෑම් කරමින් සිදු කෙරෙන වැලි කැණිම් ජාවාරමක් නවතා දෙන ලෙස බලධාරින්ගේ අවධානය යොමු කරමින් එම ප්‍රදේශවාසින් විසින් ආරම්භ කළ සත්‍යය ක්‍රියාව අද ( 26 දා ) සිට මාරාන්තික  උපවාසයක්  බවට  පත් කරමින් තවත් පුද්ගලයින් 10 දෙනකු   ඊට එක්වි ඇත.

මාදම්පේ සුදුවැල්ලේ ශ්‍රී සයවයර්ධනාරාම විහාරස්ථානයේ විහාරවාසි  මැදවච්චියේ සුමේධ ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ එම විහාරස්ථානය ඉදිරිපිට සැකසු අට්ටාලයක් මත මෙම උපවාසය ක්‍රියාත්මක වේ.

සාධාරණයක් ඉටුවන තුරු මෙම උපවාසය අත්නොහරින බව උපවාසකරුවෝ කියති.



අදහස් (0)

සත්‍යක්‍රියාව උපවාසයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site