(පාලිත ආරියවංශ)
හාලිඇළ ලන්දේවෙල ගොවියකු තම එළවළු කොටුව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අටවා තිබූ විදුලි රැහැනක පැටලී ගොවියාගේ බිරිය මිය ගොස් ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .
හාලිඇල ලන්දේවෙළ පනාකන්නිය ගම්මානයේදී 56 හැවිරිදි කාන්තාවක මෙම අනතුරට ලක්ව තිබේ.
සිය එළවළු කොටුව ආසන්නයේ වන සතුන් සදහා විදුලිය අටවා ඇති අතර පලා කැඩීමට ගිය බිරියට විදුලිය සැර වැදී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd