(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
‘විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයේ හැර තවත් සභාවට එන්නේ නැතැයි‘ අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පක්ෂයේ නායක තුමාගේ අවසරය මත මේ පියවර ගන්නා බවද රෝහන බණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවට පැමිණි පසු දිනෙන් දින සංගීත පුටු තරගයක මෙන් ආසනයෙන් ආසනයට යන්න සිදුවී ඇතැයි ද එමෙන්ම පාර්ලිමේන්තුවේ දී එළියෙ ජනතා ප්‍රශ්න කතා නොකරන බැවින් මෙම තීරණය ගත් බව ද රෝහණ බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සජබ මන්ත්‍රීට මැති සබේ එපා වෙයි
sharm warn Friday, 06 May 2022 11:34 AM
ස්තුතියි සහෝදරයා... අපි ඔබට ආචාර කරනවා.
SADS Friday, 06 May 2022 11:43 AM
ගොඩක් හොඳ තීරණයක්...
චන්දන Friday, 06 May 2022 12:47 PM
ඒ වුණාට පඩිය ඇතුළු අනෙකුත් දීමනා ලැබෙනවා නේද?
Vije..Friday, 06 May 2022 01:26 PM
හැමදේටම සෘණාත්මක දේවල් මට කියන්න එපා. ඕකම හින්දා තමයි නැවත හොරු එකතු වෙන්නේ...
Rexi Friday, 06 May 2022 01:30 PM
ඒ වුණාට අඩුම තරමින් භෝජනාගාරයේ වියදම් අඩුවෙනවනේ. ස්තුතියි.
ධර්ම Friday, 06 May 2022 12:58 PM
හිටියා කියලා වැඩකුත් නැහැනේ... 225 න්ම රටේ තත්ත්වය පොඩියට හරි තේරුම් අරගෙන ඉන්නේ අලි සබ්‍රී විතරයි..
chamara karunaratne Friday, 06 May 2022 02:41 PM
දැක්කෙත් අදයි...!
Saththaya Friday, 06 May 2022 03:03 PM
ඉදිරියේදී යහපත් පුරවැසියෙකුගේ නායකත්වය යටතේ රටට සේවයක් කරන්න වාසනාව ලැබේවා..!
තුසීත් Friday, 06 May 2022 03:09 PM
ඔක්කොම එකයි. ඡන්දය ආපු වෙලාවට හොඳ පාඩමක් උගන්නනවා...!