IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සජබ ජනතා උද්ඝොෂණයක් මීරීගමදී

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

වැඩිවන ජීවන වියදම සම්බන්ධයෙන් රජය නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින්  සමගි ජනබලවේගයේ ජනතා උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් අද දහවල් දහවල් මීරිගම  නගරයේ දී පැවැත්විණි.

 ජනතාව මීරිගම  බස්  නැවතුම් පොළේ සිට නගරය හා සති පොල භූමිය සංචාරය කරමින් ඔවුන්ගේ විරෝධය පළ කළහ .

මිරිගම ආසන සංවිධායක උපුල් දේව වනවාස මහතා සහ සහාය සංවිධායක ම.ආ පියතිලක මහතා විසින් සංවිධානය කරන ලදහ



අදහස් (2)

සජබ ජනතා උද්ඝොෂණයක් මීරීගමදී

Ra Saturday, 23 October 2021 12:40 PM

සජිත් කරයි. බලාගෙන හිටපල්ලා....

:       3       2

fairoosMonday, 25 October 2021 01:44 PM

එතකොට සර් කරලා තියෙන හරිය ඇතිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31109 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site