(තිලකරත්න දිසානායක)
සංචරණ නීති උල්ලංඝණය කරමින් මගීන් පිරිසක් රැගෙන ධාවනය කළ පෞද්ගලික බස් රථයක් මිරිස්වත්ත පොලිස් මාර්ග බාධකයේදී අත්අඩගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වන අවස්ථාවේ බස් රථයෙන් 31 දෙනකු ගමන් කර ඇත.එම පිරිස එරාවුර් සිට කොළඹ බලා ගමන් කර ඇති අතර සියලු දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිව යුත්තෙකුට කියන්න පුළුවන්ද එරාවුර් සිට මිරිස් වත්ත දක්වා ඒමට පළාත් කීයක් සහ මාර්ග බාධක කීයක් පසුකරන්න ඕනෑද කියලා.. ?