
(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට ප‍්‍රදේශයේ කෝවිඞ් ආසාදිතයන්ගේ ප‍්‍රමාණය ඉහළ යාමත් සමග නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පිරිස දැනවත් කිරීමේ වැඩසටහනක් අද කුරුවිට නගරයේ දී පැවැත්විනි.
නගරයේ වෙළඳසැල්,හෝටල්,ආපන ශාලා,වෙනත් වෙළඳ ආයතන, සුපර් මාර්කට්, පදික වෙළඳුන්, අතුලූ සියලූ ව්‍යාපාරික ප‍්‍රඡාව, ති‍්‍රරෝද ඇතුලූ කුලී පවාහන සේවා, පොදු මගී ප‍්‍රවාහන සේවා ඇතුලූ මහජනයා ගැවසෙන ස්ථාන මෙදින සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ පොලීසියේ විශේෂ පරීක්‍ෂාවට ලක්විය.
ඇතැම් ආපන ශාලාවල මුව ආවරණ නොමැතිව කෑම සැකසු පුද්ගලයන්, රියදුරන්, මගීන් ඇතුලූ නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් ගණනාවකට නඩු පැවැරීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd