(ඩි.ජී.සුගතපාල)
මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය එම්.ටි.ආර්.කැන්ගරෝ යාත්‍රාවේ ස්කිපර්වරයා යාත්‍රාවේ ධිවරයින් හතර දෙනාට පහරදි වෙනත් යාත්‍රාවක නැගි පළාගොස් ඇති බවත් පහරකෑමට ලක්වු ධිවරයින් හතර දෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් වරාය පොලිසිය පවසයි.
ස්කිපර්වරයා සහ ධිවරයන් හතර දෙනා අතර යාත්‍රාව තුලදි ඇතිවු ආරවුක් හේතුවෙන් ස්කිපර්වරය මෙසේ පහරදි ඔවුන් මුහුදේ අතරමං කොට වෙනත් යාත්‍රාවක නැගි පලා ගොස් ඇති බවටත් අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.
පහරකෑමට ලක්ව ඇත්තේ හබරාදුව තල්පෙ ප්‍රදේශයේ ධිවරයන් හතර දෙනකු වන අතර යාත්‍රාවේ හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා නිකන් කට කහනවට කියන ඒවා නෙමෙයි කොල්ලෝ... අත්දැකීමෙන් දන්න දේවල් කියන්නේ...!
4 දෙනා එක්ක එකතුවෙලා ස්කිපර්ව මරලා මුහුදේ ගිල්ලුවද දන්නේ නැහැ... එක මිනිහෙක් කොහොමද මේ 4 දෙනාටම පහර දෙන්නේ...?