ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
ඒ මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමත් සමඟ මෙම පත් කිරිම සිදුකර ඇත.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩු ලබන්නේ නැතුව දුවන්න බලන්න ..
ඔහොම යමු. ශ්‍රී ලංකන් එක තියාගෙන පිටරටවල් වලට පයින් යන්න සිද්ධ වුණත් අරයා බලේට පත් වුණොත් ඇති කියලනේ සමහරු කියන්නේ.
නරියට කුකුල්ල්ලු බාරදුන්න වගේ .ඉස්සරහට පරණ හොරු සෙට් එකම එනවා .
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ නෙරපා දැමුවද? නැත්නම් "පලා බෙදුවාද "?
කව්රු ආවත් ඕක ගොඩ එන සමාගමක් නොවේ.
හෙට, අනිද්දම සමහරවිට හිටපු "පියරු බබා" අායෙත් ලොක්කවේවි වගේ..
මොහුට විරුද්ධව ජනපති කොමිෂන් සභාවේ සාක්කි ඉදිරිපත් වී තියනවා නේද?
දෙවියන්ට ඔප්පු වෙච්චාවේ. නිශාන්ත උපදේශක කරමුද?
රන්ජිත් ප්‍රනාන්දු වැනි අවංක මහතෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අහිමි වීම ගැන ඉතා දුක්වෙමි. නැවත හොරුන්ගේ පාරාදේශය වන ලකුණු පහළ වී ඇත.
සුද්දගේ ටයි පොල්ල විතරයි....වැඩක් නැත.