IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ  සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

එම  නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවද  හෙතෙම සඳහන් කළේය .

මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය  හඳුන්වනු ලැබූවේ  B.1.617.2.287ලෙසය.



අදහස් (4)

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

Naradan Friday, 19 November 2021 02:05 PM

වැඩක් නෑ. කොරෝනා වලට බෙහෙත් නෑ.

:       4       6

මහසෙන් Friday, 19 November 2021 02:36 PM

ඉල්ලගෙන කෑමක් ළඟ ලංගම එනවා.ට්‍රිප් පොකුරු,උද්ගෝෂන පොකුරු,පාටි පොකුරු එක්ක ජනවාරි වෙනකොට ආහාර හිඟ වෙලා එන පොකුරුත් ආවම හරිම සනීපයක් දැනෙයි.

:       0       13

Erangani Friday, 19 November 2021 04:06 PM

සඳහිරු,කඨින,තන්තිරිමලේ පොකුරු සහ ස.ජ.බ පොකුරු පැමිණීමට නියමිතයි..ඩොලර් සහ ඉන්ධන ගැටළුව විසඳෙන ආකාරය අනුව ලොක්ඩවුන් වීමක් විය හැකිය..කිරිබත් කා සැමරීමට හාල් පොල් ගෑස් නැති අඩුව රට රකින අපේ විරුවා ගීතය ගායනා කිරීමෙන් පුරවා ගත හැකිය...

:       0       1

wahaldeepe Friday, 19 November 2021 05:17 PM

ආයේ එකක් ෆෝම්කරලා තව අවුරුද්දක් විතර අදින්න හදන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site