ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයන් සඳහා ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අගවමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සහ ගෘහස්ත ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර හිඟයකට මුහුණ දෙන බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අදාළ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉන්ධන පිරවුම්හල්, වෙළඳසැල් සහ ෆාමසිවල පෝලිම් සම්බන්ධයෙන් විරෝධතා පවා හට ගන්නා බවය.
ශ්‍රී ලංකාව පුරා දෛනිකව කල්තියා සැලැසුම් කළ ආකාරයට මෙන්ම සැලැසුම් නොකළ ආකාරයට ද විදුලි කප්පාදු සිදුවිය හැකි බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකාවට යන්නේ කල්පනාවෙන් - ඇමෙරිකාව