
(සුජිත් හේවාජුලිගේ)
මෙරට පාසල් දරැවන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එම දරුවන් යොවුන් වියට පැමිණීමේ දී ස්ථූල භාවයට පත්වීමේ අවදානම පවතින බවද හෙතෙම කීය
අනිල් ජාසිංහ මහතා මෙසේ පැවැසුවේ ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
බඩගින්නෙන් පාසලට එන දරැවන්ගෙ ප්‍රමාණයද වැඩි වී අැතැයි සෞඛ්‍ය අංශ පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට වසර තුන හතරකට පෙර පාසැල් දරුවෝ කලන්තෙ දාල වැටෙනවා සමාජ මාධ්‍ය වල හරීයට පලවුනා. දැන් ඒ අය නැහැ පැලවත්තෙ රෙදි අපුල්ලන්න ගිහින්.