(ශාන්ත රත්නායක)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ගෙනා යෝජනාවලට විරෝධය දක්වමින් සයින්දමරදු නැගෙනහිර ජනතාව ශ්‍රී ලංකාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (22) නිහඩ විරෝධතාවක් පැවැත්වූහ.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහා කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ ඡායාරූපයක් ඉරා ඔවුහු විරෝධය දැක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා උප්පරවැට්ටි අපි අහුවෙයි ඕවාට
මට ද්‍රෝහියෙක් කියන්න එපා. මේක අමුතු දෙයක්. මේ මානව හිමිකම් නිසා රජය කරවන මේ සහෝදරයො කන්ට්‍රෝල් වෙලා ඉන්නෙ. මෙක දිනුවත් පැරදුනත් අපට එකයි. දිනුවොත් මානව හිමිකම් කඩන්න රජයට ලයිසමක් දුන්න වගේ වේවි. පැරදුනොත් සම්බාධක වැටීමේ අවදානමක් ඇතිවේවි එහෙම උනොත් දුක් විඳින්න වෙයි. මෙිකෙ ඔක්කොම රණවිරුවන්ට එරෙහි යෝජනා නෙවෙයි.
නාඩගමේ මං රජාට අඳිනව අජාසත්ත නාමෙන්.....ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ල බොරුනං.... මේක හරියටම ගැලපෙනවා.
ඔයාලාට මේක ‘‘අපි හැමෝගේම රට‘‘ කියලා දැනුණු එක ගැන අපි සතුටු වෙනවා.