
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවූ බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් අයිතම රැගෙන ගිය රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිදුකරන සිය ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටු වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසිවෙලා වැරැදි තීරණ ගන්න අවශ්‍ය නැහැ. නැවත මිත්‍රත්වය ගොඩනගා ගතයුතු මිත්‍ර රටකි.