
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීන කිරීම අනුව මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් පෙළ ගැස්වෙන ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබේ.
ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග තුනකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග තුනම පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු කිසිවකට හිමිකම් නොකියයි.
නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා දඬුවම් ලකුණු දෙකකටද මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟ තරගය ජයගත්තද හිමිවන්නේ ප්‍රසාද ලකුණු 10 ක් නොව ප්‍රසාද ලකුණු 8 කි.
ලෝක කුසලාන සුපිරි ලීග ප්‍රසාද ලකුණු පුවරුවේ නවතම යාවත්කාලීනය පහත දැක්වේ.
වැඩිදුර කියවන්න පිවිසෙන්න
ශ්‍රී ලංකා කණ්ඩායම පතුළටම වැටෙයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ හිටපු නිලධාරීන් නැවත එම තනතුරුවලට තරග කිරීමෙන් වැළකුණොත් නේද හොඳ? ඔබලා කළ කල්ක්‍රියාවන්වල ප්‍රතිඵල දැන් නිකුත්වී තියෙනවනේ...
නමුත් නෙදර්ලන්තයට වඩා ඉහළින්නේ...!!!
අපි ලෝක කුසලානය දිනා ගත්තට පස්සේ ඩොලර් උණ ගත්තා. ඊට පස්සේ තමයි පාලක මණ්ඩලේ බහිරවයින් අරක්ගන්න පටන්ගත්තේ... ලොකුම බහිරවයින් තමයි අර මුදලාලි. ඕක සුද්ද කරන්න නම් දේශපාලකයින් අයින් කරන්නම ඕනෑ. ඩොලර් තියෙනකම් දේශපාලකයින් අයින් කරනවා බොරු...
හොඳට තිබූ ලංකාවට වුණ දෙයක්