(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අද (16) දිනයේදී ප්‍රධාන වශයෙන්  වැසි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.