දිවයිනේ මේ වන විට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බොහෝ ප්‍රදේශවලට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර,සබරගමුව,දකුණු,මධ්‍යම සහ ඌව යන පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තුවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු වලින් සිදුවියහැකි අනතුරු පිළිබඳව සැලකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd