(අජන්ත කුමාර අගලකඩ)
ඇමතිවරුන් වැටුප් නොගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ(06) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.
..අදාළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර ,ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.
රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරම්පරා ගානකට හරියන්න හොරාකාපු සල්ලි ඇතිනේ හැමෝම ලඟ
කොහොමත් ඉතින් ඇමතිවරු මෙච්චර කාලයක් ජීවත් උනෙත් වැටුපෙන් නෙමෙයිනේ හොරාකාපු කොමිස් ගහපු සල්ලිවලින්නේ.
පඩි නොගෙන ඒකත් කොමිස් වලින් බැලන්ස් කරගනීද දන්නෙත් නෑ. එහෙම බඩු ඉතින්
ඔය දේවල් පයිසෙකට මිනිස්සු ගනන්ගන්නෙ නෑ මහත්තයො, දැන් බලන්න ප්‍රසන්න රනතුංගය ගහපු මිලියන 64 , උසාවිය පිලිගත්ත. ඉතින් ඔය යක්කු ගත්තු සල්ලි කන්නදාරව අනුව මිනිස්සු දන්නව මුන් හොර නඩයක් කියල.
හොරා කාපු සල්ලි ඇති කොම්ස් ගහපු සල්ලි ඇති ව්දුලිය ජලය නොම්ලෙ පඩ්ය එපා කියලා රටේ ජනතාවට බොරු කියලා රවටනවා නැවත චනදය දෙන්නෙනැ