
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඊයේ (13) රාත්‍රී විනාඩි 20 ක් තුල හංවැල්ලේ සහ මීගොඩදී වෙඩි තැබීම් දෙකක් සිදුව ඇත. මේ වන විට පුද්ගලයන් 44 කු මියගොස් තවත් පුද්ගලයන් 48 කු පමණ තුවාල ලබා ඇත .
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන බඩෝ විට අසංක , කොස් මල්ලි , දෙහිබාලේ මල්ලි , දෙහිවල සැන්ඩෝ, ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි , කෙහෙල්බද්දර පත්මේ , ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි නැමැත්තාගේ සමීපතමින් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයින් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 82 ක්
ටිල්වින් සීයා Thursday, 14 August 2025 02:31 PM
අපේ 88/89 රෙකෝඩ් එකත් මේ අවුරුද්දෙදි කඩයි වගේ.
ගුණරත්න Thursday, 14 August 2025 02:51 PM
මේ තමයි ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව
Perakum Liyanagama Thursday, 14 August 2025 03:17 PM
අපි ඉතිං ගණන් ඉලක්කම් බල බල ඉමු. කාටවත් ඕනකමක් නෑ මේව අඩුකරගන්න වලක්වගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඊට හේතුවත් හිතාගන්න පුලුවනි.
prasanna Thursday, 14 August 2025 04:00 PM
ඔව් ඉතින් දන්නේ නැද්ද? ජවිපයේ ආණ්ඩුවක්නේ තියෙන්නේ...