
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත මිදෙල් ඇලේ තිබු අවුරුදු 300 කට ආසන්න දැවැන්ත කුඹුක් ගස් දෙකක් ප්‍රවාහනයට සුදානම් කර තිබියදි පොලිසිය පැමිනිමත් සමග දැව ජාවාරම්කරුවන් පලා ගොස් ඇති බව කියයි.
මෙම දැවැන්ත කුඹුක් ගස් දෙක දැව ජාවාරම්කරුවන් පිරිසක් එක්ව කපා ප්‍රවාහනයට සුදානම් වන අවස්ථාවේදි ගම්වාසින් පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිනෙන බවට ලැබුන තොරතුරත් සමග දැව ජාවාරම්කරුවන් සියලු දේ රැගෙන පලා ගොස් ඇති බව ගම්වාසින් පවසයි.
මේ වන විට කොට්ටුකච්චිය හා අවට ප්‍රදේශ වල සංවිධානාත්මක පිරිසක් එක්වි කුඹුක් ගස් කැපිමේ ජවාරමක් සිදුකරමින් සිටින බවත් වැව් හා ඇල මාර්ග වල ඇති කුඹුක් ගස් දැව ජාවාරම්කරුවන් විසින් කපා පරිසර පද්ධතිය වනසමින් ඇති බව ගම්වාසින් පවසයි.
මිදෙල් ඇලේ තිබු මෙම දැවැන්ත වසර 300 ඉක්ම වු කුඹුක් ගස් දෙක කපා කුට්ටිකර රැගෙන යාමට සුදානම් කර ඇති නමුත් එහි විශාලත්ව නිසා දැව ජාවාරම්කරුවන්ට රැගෙන යාමට නොහැකි වි ඇති බව කියයි.

2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසර 300ක් පැරැණි කුඹුක් ගස් දෙකක් කපලා
fairoos Monday, 30 August 2021 12:34 PM
දැක්කද අපේ පොලිසියේ වැඩ