( රොමේෂ් ධනුුෂ්ක සිල්වා )
වනජිවී හා සංචාරක ඇමැති වසන්ත සේනානායක මහතා සිය ඉල්ලා ස්වීමේ ලිපිය බාරදීමට සුදානම් වන බව දැනගන්නට ඇත.
ඔහු මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය සුදානම් කරමින් සිටි.
ඔහු ස්වාධිනව අසුන් ගන්නා බව දැනගන්නට ඇති අතර විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගීවිමට නියමිත බවද වාර්තා වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ රෙදි අඳිනවද?
මෙයා පාර්ලිමේන්තු එන්නේ ඇඳුම් නැතුවද කොහෙද? සේනානායක පරම්පරාවටත් නින්දාවක්...
රන්ජන් රාමනායක කියපු දේ කරනවා..