(නිමන්ති රණසිංහ)
ප්‍රදේශ කිහිපයක් අද (07) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් මුදාහැරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස එලෙස හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd