IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විවිධ අපරාධවලට සම්බන්ධ 924 ක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බස්නාහිර පළාත ආවරණය වන පරිදි   ඊයේ (6 )  සිදුකළ අපරාධ නිවාරණ විශේෂ මෙහෙයුමේදී  වරෙන්තුකරුවන් 468 ක් ඇතුළු විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් 924 දෙනෙකු පොලිසි මගින්   අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව  මහතා පැවසීය.

පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා එම  මෙහෙම  පැවැත්විණි 

එම මෙහෙයුමේදී විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් හැත්තෑ දෙනකු ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 298 දෙනෙකු ,හා සැකපිට අත්අඩංගුවට ගැනීම් 88 දෙනෙකු  බව  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය 

 

       

 



අදහස් (0)

විවිධ අපරාධවලට සම්බන්ධ 924 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 218 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 409 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site