කොළඹ කොටුව අවට ජිවත් වන යාචකයන්ට ආහාර නොමැතිව සිටියදී වේල්ල විදිය පොලිස්යේ නිලධාරීහු එක්ව යාචකයන්ට දිවා ආහාර ලබා දීමට කටයුතු කළහ.
දිවයින පුරා සංචරණ සීමා පැනවිමත් සමග කිසිවකුගේ හවුහරණක් නැවති නගරයේ තැන්තන්වල සිටි යාචකයනට මෙසේ ආහාර ලබා දි ඇත.
වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරහූ මෙම පුණ්යකාර්මයට දායක වූහ.
ඊට අමතරව ගුණසිංහපුර බස් නැවතුම්පොළ සෝදා විෂබිජහරණය කිරීමට ද පොලිසිය කටයුතු කළේය.
ඡායාරුපය ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. ඉහළින්ම අගය කරනවා.
පොලීසියේ මහත්වරුනි , අත් ආවරණත් දාගෙන යන්න..