(ඉන්දිකා රාමනායක)
වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම ගබඩාව තුළ කසල තේ සඟවා ඇති බවට ලද තොරතුරු අනුව නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි. නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙම කසල තේ තොගය සූක්ෂම ලෙස එහි සඟවා තිබූ බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ කර්මාන්ත ශාලාවේදීම ඔය කසල තේ විනාශ කරන්න ක්‍රමයක් නැද්ද? නැතිනම් කර්මාන්ත ශාලාවෙන් පිටකිරීමට ප්‍රථම භූමිතෙල් කලවම් කරන්න.